Monday, June 20, 2011

මදහස


කඳුලක්ද ඔබ මට...
නෙත් දසුන් බොඳ කරන...
සිනහවක් වෙනු මැන....
මුව නලවා ඇදෙන....
මදහසක් ලෙසින් ඔබ...
පිනවන වට දෙතොල...
විඳමුද සිසිලසක්...
දවන දුප්පත් හිතට....

7 comments:

  1. බශ් එකේ add එක දැකල මේ පැත්තේ ආවේ...
    ඔන්න අපිත් අද ඉඳන් පස්ස්සෙන් එලවනවා හොඳේ...
    ජය වේවා !!!

    ReplyDelete
  2. Word Verification අයින් කලොත් හොඳයි නේද...

    ReplyDelete
  3. ස්තූතියි තිශ් මල්ලි. ඔන්න මම Word Verification අයින් කලා. ඔයා තමා මට පළවෙනි කමෙන්ට් එක දුන්නේ. ඔයාට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  4. ඔන්න හදහාවියේ අපිත් මේ පැත්තේ ආවා. ඉඩ තියෙන වෙලාවල ඇවිත් යන්න එන්ඤං

    ReplyDelete
  5. @ JHOTHISHALANKA
    ස්තූතියි මගේ මේ පුංචි බ්ලොග් සටහන් බලන්න ආවාට. ආයෙත් පුළුවන් වෙලාවක එන්න. මමත් එන්නම්කෝ හඳහන බලන්න එහෙම ඕන උනොත්...:D

    ReplyDelete
  6. ඔන්න එහෙනම් මමත් සඳ සාවිගෙ අනුගාමිකයෙක් උනා !

    ReplyDelete
  7. @ විසිතුරු
    ස්තූතියි. ආයෙම එන්න. සඳසාවිට සතුටක් ඔයාල එන එක..

    ReplyDelete