Sunday, September 18, 2011

සමුගන්නම්......

ජීවිතේ දිගු ගමනේ....
මංසලක හමුවෙලා....
ඒ දෙඩූ මුදු වදන්...
අතීතෙට මුසු වෙලා...
එකම මග යන්න ආ
නමුත් යලිදු මා තනිවෙලා...
අවසරයි සමුගන්න....
ඔබ සිතින් වෙන් වෙලා......

2 comments:

  1. වෙන් වෙලා ගියත් තවත් සඳක් පායා ඒවි යම් දින මේ ඒ අඳුරු කලුවර වසාලන්නට...

    ReplyDelete
  2. @ Indi
    එහෙම වෙනවනම් කොතරම් හොඳද? ඒත් සිත් පිත් ඇති අයට හැම එලියම සඳ එලිය වෙයිද?
    ස්තූතියි ඉන්දි ඔයාට..:)

    ReplyDelete